භූමිකම්පාවෙන් විසි එක් දහස ඉක්මවා මිය යයි.

0
78

භූමිකම්පාවෙන්
විසි එක් දහස ඉක්මවා මිය යයි.


තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකාවෙන් මිය ගිය ගණන 21,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වැඩිම ජීවිත හානියක් සිදුව ඇත්තේ තුර්කියට වන අතර අවම වශයෙන් එහි වැසියන් 17674 ක් මියගොස් තිබේ.

ඇමරිකානු ඩොලර් බිලියන 1.78 ක මූල්‍ය ආධාර තුර්කියට ලබා දෙන බවට ලෝක බැංකුව පොරොන්දු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × three =