News භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87 සිට රුපියල් 340 දක්වා ඉහළට. By Editor - August 21, 2022 0 347 Facebook Twitter Pinterest WhatsApp භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87 සිටරුපියල් 340 දක්වා ඉහළට. අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87 සිට රුපියල් 340 දක්වා ඉහළ දමා ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.