භූමි කම්පාවෙන් පන්දහසකට වඩා මිය යයි.

0
69

භූමි කම්පාවෙන්
පන්දහසකට වඩා මිය යයි.


තුර්කිය සහ සිරියාවට බලපෑ භූමි කම්පාවෙන් මිය ගිය ගණන පන් දහස ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

තුර්කියේ 3419 දෙනෙකු මියගොස් ඇති අතර සිරියාවේ මියගිය ගණන 1600 ඉක්මවා ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 3 =