භූමි කම්පාවෙන් මිය ගිය ගණන 8000 ට ආසන්නයි…!

0
65

භූමි කම්පාවෙන් මිය ගිය ගණන
8000 ට ආසන්නයි…!

තුර්කිය සහ සිරියාව තුළ සිදු වූ මාරාන්තික භූමි කම්පාවෙන් අට දහසකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

මුදා ගැනීමේ මෙහෙයුම් දෙවන දිනයටත් ක්‍රියාත්මකව පවතින අතර මිය ගිවය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව අනුමාන කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 16 =