‘ මගේ කතාව හා සසදා බලන ලෙස රාජ්පාල්ගේ කතාව; මගේ නීතීඥයන්ටත් මගේ ප්‍රකාශයාටත් බුකර් කමිටුවටත් ලබා දුන්නා…!’ ෂෙහාන් කරුණාතිලක.

0
192

මගේ කතාව හා සසදා බලන ලෙස
රාජ්පාල්ගේ කතාව;
මගේ නීතීඥයන්ටත් මගේ ප්‍රකාශයාටත්
බුකර් කමිටුවටත් ලබා දුන්නා…!
ෂෙහාන් කරුණාතිලක.


බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ශෙහාන් කරුණාතිලකගේ ද සෙවන් මූල් ඔෆ් මාලි අල්මේදා නම් නවකතාව තමන් විසිල් ලියන ලද අත් පිටපතක කොපියක් බව මාධ්‍යවේදී රාජ්පාල් අබේනායක චෝදනා කර තිබුණි.

එය කිසියම් ආන්දෝලනයක් රට තුළ ඇති කළ අතර රාජ්පාල් අබේනායකගේ චෝදනාවන්ට කිසිදු පදනමක් නැති බව ශෙහාන් කරුණාතිලක ද මෝර්නිං පුවත්පත සමග පවසා තිබේ.

එසේම ඔහු පවසන්නේ රාජ්පාල් අබේනායක විසින් ඈත අතීතයේ දවසක තමන් වෙත එවා තිබුණු ඔහුගේ අත් පිටපත එම චෝදනාවන්ගේ සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කර බැලීම සදහා තමන් විසින් තම නීතීඥ කණ්ඩායමටත් තමන්ගේ ප්‍රකාශකයාටත් බුකර් කමිටුවටත් ලබා දුන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × one =