මන්ත්‍රීවරයෙකුගේ වැටුප රු. 416,852.00.
බදු සහ අනෙකුත් අඩු කළ පසු රු. 322,658.00.
මීට අමරතව මිලියන දෙකක රක්ෂණාවරණයක් සහ
වාහන බලපත්‍රයක් හිමිවේ.
අනතුරකින් හෝ ත්‍රස්ත ප්‍රහාරයකින්
මන්ත්‍රී මියගියහොත් පවුලට ලක්ෂ හැටක දීමනාවක්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප රුපියල් හාර ලක්ෂ දහසය දහස් අටසිය පනස් දෙක බව වාර්තා වේ.
එකී වැටුප සෑදෙන්නේ සියලු දීමනා සමගිනි.
පහත, මන්ත්‍රීවරයෙකුගේ ජනවාරි මාසයේ වැටුප් පත්‍රිකාවක් අමුණා ඇති අතර එහි එම දීමනා මොනවාද යන්න විස්තරාත්මකව දක්වා තිබේ.
අළුතින් හදුන්වා දී තිබෙන බද්දද සමගින් සියලු අඩුකිරීම්වලට පසුව මන්ත්‍රීවරයෙකුගේ ගිනුමට වැටෙන මුදල රුපියල් තුන් ලක්ෂ විසි දෙදහස් හයසිය පනස් අටකි.
මෙම වැටුපට අමතරව, රුපියල් මිලියන දෙකක රක්ෂණාවරයක් මැති ඇමති සියල්ලන්ට හිමි වේ.
මේ සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත කර තිබෙන හෙළි දරව්ව අඩංගු ලිපිය අපි පළමු කොමෙන්ටුවට එක්කර තිබේ.
