‘මමත් ගෙවන් නෑ.’ මැදගොඩ අභයතිස්ස හිමි

0
872

‘මමත් ගෙවන් නෑ.’
මැදගොඩ අභයතිස්ස හිමි

තමන් වහන්සේ මේ දක්වා ගෙවමින් සිටියේ රුපියල් 12000 ක විදුලිය බිලක් බවත් මේ වන විට එම බිල රුපියල් 60000 ක් වී ඇති බවත් මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

ඒ අනුව වැඩි වූ 60000 ක බිල නොගෙවා තමන් වහන්සේ දිගටම රුපියල් 12000 ක් පමණක් ගෙවීමට තීරණය කර තිබෙන බව උන් වහන්සේ පවසයි.

වැඩි වූවිදුලිබිල නොගෙවීමට භික්ෂූන් වහන්සේලා තීරණය කර ඇති බව පවසන මැදගොඩ අභයතිස්ස හිමියෝ පන්සලේ විදුලිය විසන්ධි කළහොත් ඊට විදුලි බල මණ්ඩලයේ නිළධාරීන් වගකිව යුතු බවද පවසති.

විද්‍යාලංකා පිරිවෙන සදහා මසකට රුපියල් පනස් දහසක පමණ විදුලි බිලක් පැමිණි බව පවසන අභයතිස්ස හිමියෝ මේ වන විට එම බිල රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් පමණ වී ඇතැයි පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + 17 =