‘මම පොහොට්ටු පක්ෂයේ කිසිදු තනතුරක් භාරගෙන නෑ..!’ ජිහාන් හමීඩ්.

0
638

‘මම පොහොට්ටු පක්ෂයේ කිසිදු
තනතුරක් භාරගෙන නෑ..!’
ජිහාන් හමීඩ්.


පොහොට්ටු පක්ෂ කාර්යාලයේ, කාර්යාල ප්‍රධානී තනතුරට එම පක්ෂයේ දීර්ඝ කාලීන හිතවතියක වන තමන් පත්කර ඇති බවට ඊයේ දිනයේ දී මාධ්‍ය වාර්තා පළ වූ අතර එම ප්‍රවෘත්තියේ සත්‍යතාවයක් නැතැයි ජිහාන් හමීඩ් පවසයි.

නාමල් රාජපක්ෂ විසින් අදාල පත්වීම ඇයට ලබා දී ඇති බව වාර්තා විය.

එවැනි තනතුරක් තමන් භාර නොගත් බව පවසා ඇති ජිහාන් හමීඩ් මහත්මිය කෙසේ වෙතත් පොහොට්ටු පක්ෂය විජයග්‍රහණය කරා ගෙන යාමට පක්ෂ නායකයන් සහ හිතවතුන් හා එක්ව කටයුතු කරන බවද පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 4 =