‘මයන්ත ඉල්ලා අස්වීමට සූදානම්.’ ලිපිය ලබන සතියේ දී කතානායකට යොමුකරන බව කියයි.

0
286

මයන්ත ඉල්ලා අස්වීමට සූදානම්.
ලිපිය ලබන සතියේ දී කතානායකට
යොමුකරන බව කියයි.

මුදල් කාරක සභාවේ සභාපති ධූරය සදහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවෙන් තේරී පත්ව සිටින මයන්ත දිසානායක මන්ත්‍රීවරයා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව වාර්තා වේ.

මන්ත්‍රීවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබන සතියේ දී කතානායකවරයා වෙත යොමු කිරීමට නියමිතය.

ඊට අමතරව ඔහු ලබන සදුදා දිනයේ දී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මුණ ගැසීමට සූදානමින් සිටින බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 4 =