මහජනතාවට විවෘත කර වසරයි. නෙළුම් කුළුණ නැරඹීමටලක්ෂ තුන ඉක්මවා පැමිණෙයි. 120,174 ක් දේශීය සංචාරකයෝ. 200,223 ක් විදේශිකයෝ.

0
362

මහජනතාවට විවෘත කර වසරයි.
නෙළුම් කුළුණ නැරඹීමට
ලක්ෂ තුන ඉක්මවා පැමිණෙයි.
120,174 ක් දේශීය සංචාරකයෝ.
200,223 ක් විදේශිකයෝ.


මහජනතාව වෙනුවෙන් විවෘත කර වසරක් ගෙවුණු තැන, නෙළුම් කුළුණ නැරඹීම සදහා තුන් ලක්ෂය ඉක්ම වූ පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ.

ඉන්, 120,174 ක් දේශීය නරඹන්නන් වන අතර, 200,223 ක් විදේශිකයන් ය.

නෙළුම් කුළුණ නැරඹීම සදහා පැමිණි සංචාරකයන්ගෙන් රුපියල් මිලියන 550 ඉක්ම වූ ආදායමක් ගෙවුණු වසර තුළ උපයා තිබේ.

නෙළුම් කුළුණ නැරඹීම සදහා එන දේශීය වැඩිහිටියෙකුගෙන් රුපියල් පන්සියයක් අයකරන අතර, විදේශිකයෙකුගෙන් අයකරන ගාස්තුව ඩොලර් 20 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + 7 =