මහබැංකුවේ සේප්පුවකින් ලක්ෂ පනහක් අතුරුදන්..!
පොලිසිය විමර්ෂණ අරඹයි.
ශ්‍රී ලංකා මහබැංකුවේ ආරක්ෂිත සේප්පුවක තිබුණු රුපියල් ලක්ෂ පනහක මුදල් ප්‍රමාණයක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
මේ බව අද දෙරණ වෙබ් අඩවිය වාර්තා කර තිබුනි.
මේ සම්බන්ධයෙන් මහබැංකු බළධාරීන් කොළඹ කොටුව පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ. ඒ අනුව මේ වන විටත් කොටුව පොලිසිය මගින් විමර්ෂණ අරඹා ඇති බව පැවසේ.