මහමඟ වෙඩි තබා
අදත් පුද්ගලයෙකු ඝාතනය කරයි.

0
99

මහමඟ වෙඩි තබා
අදත් පුද්ගලයෙකු ඝාතනය කරයි.

නාදුනන තුවක්කුකරුවකු විසින් අද උදෑසන පෑලියගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු තිස් දෙකක පුද්ගලයෙකි.

ඔහු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + four =