මහරැජිණගේ අභාවය වෙනුවෙන් සදුදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරයි.

0
413

මහරැජිණගේ අභාවය වෙනුවෙන්
සදුදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරයි.


මහරැජිණගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත එළැඹෙන 19 වන දා සදුදා ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එදින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙසද නම් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මේ බව දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × three =