මහරැජිණ මිය යයි.

0
303

මහරැජිණ
මිය යයි.


දෙවන එළිසබෙත් මහරැජිණ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මියයන විට ඈ අනූ හය හැවිරිදි වියෙහි පසු වූවා ය.
දෙවන එළිසබෙත් මහරැජින වසර 70 ක් සිහසුන හෙබවූවා ය.
ඇගේ මරණයෙන් පසුව චාල්ස් කුමරු කිරුළ පළදිනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + four =