මහව සමුපකාර ඡන්දයෙන් ජවිපෙට විශිෂ්ඨ ජයක්..!

0
597

මහව සමුපකාර ඡන්දයෙන්
ජවිපෙට විශිෂ්ඨ ජයක්..!

මහව විවිධ සේවා සමුපකාර ඡන්දයේ දී ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය 62%ක විශිෂ්ඨ ජයක් ලබාගෙන ඇති බව වාර්තා වේ. .

මහව සමුපකාර ඡන්දයේ දී ජාතික ජන බලවේගය ආසන 62 ක් දිනාගෙන ඇති අතර පොහොට්ටුව ආසන 16 ක් සහ සමගි ජන බලවේගය ආසන 14 ක් දිනාගෙන තිබේ.

ස්වාධීන කණ්ඩායම ආසන 09 ක් දිනාගෙන ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 1 =