මහින්දගේ බැසිල්ගේ
විදෙස් ගමන් තහනම
අගෝස්තු 02 දක්වා
දීර්ඝ කරයි.
මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබෙන විදෙස් සංචාර තහනම අගෝස්තු මාසයේ දෙවන දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.