මහ දවාලේ කොළඹ හතේ සිද්ධ වන
මිනිස් ඝාතන…! ඝාතනයට ලක්ව ඇත්තේ
වෛද්‍ය පීඨ ශිෂ්‍යාවක්..!
කොළඹ හත තුරඟ තරග පිටියේ තිබී මරා දැමූ බවට සැකකරන තරුණියගේ මළ සිරුරක් හමු වී තිබේ.
වාර්තාවන ආකාරයට මෙය ගෙල කපා සිදුකර තිබෙන ඝාතනයකි.
අදාල තරුණිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තෙවන වසර සිසුවියක බවත් ඇය හෝමාගම ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් පැවසේ.