මාතෘ රක්තහීනතාවය සහ
අඩුබර දරු උපත් ඉහළට.
ගර්භණී මවුවරු අතර රක්තහීනතාවය සහිත මව්වරුන්ගේ ප්‍රතිශතය සංඛ්‍යාත්මකව ඉහළ යාමේ ප්‍රවණතාවයක් මේ වසර තුළ දක්නට ලැබෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්තවලින් පැහැදිලිවන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ගර්භණී සමයේ දී රක්තහීනතාවයෙන් පෙළෙන මවුවරු සාපේක්ෂව අඩු බර දරු උපත් ලබා දීමේ වැඩි අවදානමක් ඇති බව පැවසේ.
පවුල් සෞඛ්‍ය කාර්යංශයේ දත්ත අනුව මේ වන විට අඩු බර දරු උපත්වල ඉහළ යාමක්ද දක්නට ලැබේ.
