මාර්තුවේ දී 225 ටම තීරුබදු රහිත වාහන බලපත්‍ර..?

0
333

මාර්තුවේ දී
225 ටම
තීරුබදු රහිත වාහන බලපත්‍ර..?


ලබන වසරේ මාර්තු මාසය වන විට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සදහා තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දීමට හැකි වෙනු ඇතැයි, ජනාධිපතිවරයාට සමීපතම මන්ත්‍රීවරයෙකු පවසා ඇතැයි, ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

අදාල මන්ත්‍රීවරයා කවුරුදැයි නම සදහන් කර නොතිබුනද, ඔහු දකුණු පලාත නියෝජනය කරන අයෙකු බව පුවත්පත පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොවේ, රජයේ සේවකයන් පන් දහසකටද, මාර්තුවේ දී මෙම තීරු බදු රහිත වාහන බලපත්‍ර ලැබෙනු ඇතැයි එම මන්ත්‍රීවරයා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − one =