මාර්තු නමය ඡන්දය; කර්නල්ගේ පෙත්සම හෙට විභාගයට ගනී…!

0
117

මාර්තු නමය ඡන්දය;
කර්නල්ගේ පෙත්සම
හෙට විභාගයට ගනී…!

පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා විශ්‍රාමික හමුදා කර්නල් වරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෙත්සම හෙට දිනයේ දී විභාගයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

මෙම පෙත්සම පසුගිය දහවන දා විභාගයට ගත් අවස්ථාවේ ඒ පිළිබද වැඩිුදර විභාගය පෙබරවාසි විසි තුන්වන දා ට කල් තැබීය.

නමුත් පෙත්සම්කාර පාර්ශ්වය මෝසමක් මගින් පෙබරවාරි 23 වන දාට පෙර නඩුව විභාග කරන ලෙස ඉල්ලා තිබුණි.
ඒ අනුව අදාල පෙත්සම හෙට දිනයේ දී විභාගයට ගැනීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × five =