‘මාර්තු නමය නිසැකවම ඡන්දය පැවැත්වෙනවා.’ බැසිල් පොහොට්ටු නියෝජිතයන්ට කියයි.

0
148

‘මාර්තු නමය නිසැකවම ඡන්දය පැවැත්වෙනවා.’
බැසිල් පොහොට්ටු නියෝජිතයන්ට කියයි.


මාර්තු නම වන දා නිසැක ලෙසම පලාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවත් ඒ සදහා සූදානම් වන ලෙසත් පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටු පක්ෂ නායකයන්ට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වන දේශපාලන වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව පැවසී ය.

පලාත් පාලන මැතිවරණය මෙහෙයවීමේ වගකීම බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 − 3 =