මාර්තු නමය
විපක්ෂය එකතු වී
පාර්ලිමේන්තුවේ
විරෝධතාවයක්…!
පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණු මාර්තු නම වන දා පාර්ලිමේන්තුව විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට විපක්ෂයේ සියළු පක්ෂ සූදානමින් සිටින බව වාර්තා වේ.
මාර්තු නම වන දා පාර්ලිමේන්තු දිනයකි.