මාර්තු මාසයේත් මාලිමාව ඉදිරියෙන්…! එජාපය පෙබරවාරියට වඩා 2% කින් පෙරට.

0
2522

මාර්තු මාසයේත් මාලිමාව ඉදිරියෙන්…!
එජාපය පෙබරවාරියට වඩා
2% කින් පෙරට.

IHP ආයතනය මගින් පවත්වා තිබෙන නවතම සමීක්ෂණ වාර්තාවන්ට අනුව, මාර්තු මාසයේ මහමැතිවරණයක් පවත්වා තිබුනේ නම්, එම මහ මැතිවරණයෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනු ඇත්තේ ජාතික ජන බලවේගයයි.

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පරතරය මාර්තුව වන විට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.

මාර්තු ජනමතය අනුව, ජාතික ජන බලවේගය 41% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අතර සමගි ජන බලවේගය ලබා ගනු ඇත්තේ 30% ක ඡන්ද ප්‍රතිශතයකි.

පෙබරවාරී සිදුකරන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල හා සසදා බැලීමේ දී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය මාර්තුවේ දී 2% කින් ඉහළ ගොස් තිබේ.

IHP අපක්ෂපාතී ස්වාධීන සමීක්ෂණ ආයතයක් බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + 15 =