මාර්තු මාසයේ පළමු දින 13 ට
සංචාරකයෝ 53838 ක් පැමිණෙති.
මාර්තු මාසයේ පළමු දින 13 තුළ විදේශීය සංචාරකයෝ 53,838 ක් දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාල කාල සීමාව තුළ දෛනිවක සංචාරකයන් 4,141 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.
මේ අනුව බැලූ විට 2023 වසරේ ජනවාරි පළමුවැනිදා ත් මාර්ත-ු 13 වන දාත් අතර සංචාරකයන් 264,022 දෙනෙක-ු පැමිණ තිබේ.
පැමිණ තිබෙන සංචාරකයන්ගෙන් 24% ක් රුසියානු ජාතිකයන් ය. 14% ඉන්දියානු ජාතිකයන් වේ. ජර්මන් ජාතිකයන් ප්‍රතිශතයක් ලෙස 8% කි. 7% ක් බ්‍රිතාන්‍ය ජාතිකයන් ය.