මාර්තු මාසයේ සිට රුසියානු හමුදා විසින් බලහත්කාරයෙන් රදවාගෙන සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් හත් දෙනෙක් යුක්රේන හමුදාව මැදිහත් වී මුදා ගනිති.

0
290

මාර්තු මාසයේ සිට රුසියානු හමුදා විසින් බලහත්කාරයෙන්
රදවාගෙන සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් හත් දෙනෙක්
යුක්රේන හමුදාව මැදිහත් වී මුදා ගනිති.

ආක්‍රමණික රුසියානු හමුදා විසින් රදවාගෙන සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් හත් දෙනෙකු යුක්රේන හමුදා මුදාගෙන ඇති බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසයි.

රුසියානු හමුදා යුක්රේනයේ ඛාර්කිව් නගරය අත් පත් කර ගැනීමෙන් පසුව මෙම ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන් හත් දෙනා ඇතුළු පිරිස රදවාගෙන ඇති බව වාර්තා වේ.

යුක්රේන හමුදා විසින් මුදා ගන්නා ලද එම සිසුන් මේ වන විට වෛද්‍යප්‍රතිකාර සදහා යොමු කර තිබේ.

මෙම සිසුන් පිරිස පසුගිය මාර්තු මාසයේ සිට රුසියානු හමුදා භාරයේ රදවාගෙන තිබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − nine =