මාර්තු 01- මාර්තු 08 අතර
සංචාරකයෝ 31086 ක් පැමිණෙති.
මාර්තු මාසයේ මුල් සතිය තුළ සංචාරකයන් 31,086 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ අදාල කාල සීමාව හා සසදා බැලීමේ දී එය 9.6% ක වර්ධනයකි.
මාර්තු මාසයේ මෙම කාල සීමාව තුළ චීන ජාතික සංචාරකයන් 727 දෙනෙකු ලංකාවට පැමිණ තිබේ.
ඒ අනුව වසරේ මේ දක්වා පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 241,270 කි.