‘මාර්තු 09 ඡන්දය නෑ. අළුත් දිනය මාර්තු 03 වන දා ප්‍රකාශයට පත් කරනවා.’ මැතිවරණ කොමිසම.

0
180

‘මාර්තු 09 ඡන්දය නෑ.
අළුත් දිනය මාර්තු 03 වන දා ප්‍රකාශයට පත් කරනවා.’
මැතිවරණ කොමිසම.


මාර්තු නම වන දා පැවැත්වීමට නියමිතව තිබුණු පලාත් පාලන මැතිවරණය එදින නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.


පලාත් පාලන මැතිවරණය පැවැත්වෙන නව දිනය පිළිබදව මාර්තු මාසයේ 03 වනදා දැනුම් දෙන බව ද කොමිසම පවසයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 1 =