‘මාර්තු 19 ට පෙර ඡන්දය තබනු…!’ විපක්ෂය මැතිවරණ කොමිසමට බල කරයි.

0
246

‘මාර්තු 19 ට පෙර
ඡන්දය තබනු…!’
විපක්ෂය මැතිවරණ කොමිසමට බල කරයි.


කල් දමන ලද පලාත් පාලන මැතිවරණය මාර්තු 19 වන දා හෝ ඊට පෙර පවත්වන ලෙස මැතිවරණ කොමිසමට බල කරමින්, විපක්ෂ මන්ත්‍රීවරු විසින් අත්සන් තබන ලද ලිපියක් මැතිවරණ කොමිසම වෙත ලබා දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණයට තිබුණු බාධකය ඉවත්කර ඇති බැවින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා හෝ වෙනත් කිසිවෙකු කැදවා උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තව දුරටත් මැතිවරණ කොමිසමට නැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + 15 =