මාසික ආදායම රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩිනම් ආදායම් බද්දට යටත්.

0
1217

මාසික ආදායම
රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩිනම්
ආදායම් බද්දට යටත්.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කරයි.

ගැසට් නිවේදනයට අනුව මාසික ආදායම රුපියල් ලක්ෂය හෝ ඊට වඩා වැඩි පුද්ගලයන්ගෙන් ආදායම් බද්දක් අයකරනු ලැබේ.

ඉහළම බදු අනුපාතය 36% කි.

රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණි එකගතාවයන්ට අනුකූලව මෙම බදු සංශෝධනය සිදු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 5 =