මාස තුනක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ එක්ස්රේ යන්ත්‍රය වැඩ නෑ..!

0
37

මාස තුනක් තිස්සේ
කොළඹ ජාතික රෝහලේ
හදිසි අනතුරු අංශයේ
එක්ස්රේ යන්ත්‍රය වැඩ නෑ..!

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ එක්සේ යන්ත්‍රය මාස තුනක කාලයක සිට බිද වැටී ඇතැයි සමස්ත ලංකා හෙද නිළධාරීන්ගේ සංගමය පවසයි.

මේ තත්ත්වය මත හදිසි අනතුරු අංශයට ඇතුළත් කරනු ලබන රෝගීන්ට දින කිහිපයක් නතර වී සිටීමට සිදුව ඇති බව පැවසේ.

සමස්ත ලංකා හෙද නිළධාරීන්ගේ සංගමයේ ලේකම් එස්.බී. මැදවත්ත මහතා මේ බව පවසා තිබේ.
ඩේලි මිරර් පුවත්පත මේ බව වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × four =