මාස දෙකක් තිස්සේ වැඩ නෑ..! මේසන් බාස් සිය බිරිදත් දරු තිදෙනාත් සමග ඉන්දියාවට පැනගනිති.

0
1173

මාස දෙකක් තිස්සේ වැඩ නෑ..!
මේසන් බාස් සිය බිරිදත් දරු තිදෙනාත් සමග
ඉන්දියාවට පැනගනිති.

මාස දෙකක් තිස්සේ කිසිදු වැඩක් නොලැබුණු බවත් – රස්සාවක් නැති නිසා කිසිවකුගෙන් අතමාරුවක් ලබා ගැනීමටවත් නොහැකි වී ඇති නිසාත් තමන් බිරිදත් දරු තිදෙනාත් සමග ඉන්දියාවට පලා ආ බව ශ්‍රී ලාංකික පෙදරේරුවකු පවසා තිබේ.

මෙසේ ඉන්දියාවට පලාගොස් ඇත්තේ කිලිනොච්චියේ පදිංචි පුද්ගලයෙකි.

ඔවුන් ඊයේ දිනයේ දී ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත පැමිණ ඇති අතර මේ වන විට රට බංකොලොත් බව ප්‍රකාශ කල දා සිට මේ දක්වා 214 දෙනෙකු ලංකාවෙන් ඉන්දියාවට පලාගොස් ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − 7 =