මාස පහකට පසුව
රුසියානු සංචාරකයන් සමග
එරෝෆ්ලෝට් කටුනායකට පැමිණෙයි.
පසුගිය ජූනි මාසයේ සිට ලංකාවට පැමිණීම අත්හිටුවා තිබුණු ඒරෝෆ්ලෝට් ගුවන් සේවය යළි අද සිට ලංකාවට පැමිණීම ආරම්භ කර තිබේ.
ඒ අනුව අද පෙරවරුවේ දී රුසියානු සංචාරකයන් රැගත් එරෝෆ්ලෝට් ගුවන් යානයක කටුනායක ගුවන් තොටුපලට සැපත් විය.
සතියකට දෙවරක් එරෝෆ්ලෝට් ගුවන් සේවය ලංකාවට පැමිණීමට නියමිත ය.