මාස 12 ක දී
ගුවන් නියමුවෝ 60 ක් සේවය හැර යති.
පුරප්පාඩු සදහා විදේශීය ගුවන් නියමුවන්
බදවා ගැනීමට අවසර.
ශ්‍රී ලංකා ගුවන් සේවය සදහා විදේශීය ගුවන් නියමුවන් බදවා ගැනීමට රජය අවසර දී ඇති බව වාර්තා වේ.
ගෙවුණු මාස 12 ක කාලය තුළ ගුවන් නියමුන් හැට දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ඉවත්ව ගොස් තිබේ. ගුවන් නියමුවන් මෙසේ රට හැර යාමට, රජය හදුන්වා දුන් නව බදු ප්‍රතිපත්තිය හේතු වී තිබේ.