මැතිඇමති
නොගෙවූ විදුලි බිල
ලක්ෂ 4200 ක්..!
ලංකා විදුලි බල මණ්ඩලයේ
සාමාන්‍යධිකාරීගෙනුත් විදුලියට පොල්ලක්.
ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමතිවරු විසින් ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතුව ඇති විදුලිබිල්වල වටිනාකම රුපියල් ලක්ෂ 4200 ක් බව ලංකා විදුලි බල මණ්ඩලයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෙකු වන රන්ජන් ජයලාල් මහතා පවසා තිබේ.
ඔහු විසින් විදුලි බිල් ගෙවීමට ඇති ඇතැම් මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනයක්ද ඉදිරිපත් කර තිබේ.
පුදුමසහගත කරුණ නම් ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරිවරයාද හිග විදුලි බිලක් ගෙවිය යුතු අයෙකු වීම යි.
තමන් විසින් හෙළි කරනු ලබන කරුණු පිළිබදව තමන් පූර්ණ වශයෙන් වගකියන බව වෘත්තීය සමිති නායකයා පවසයි.
ඔහු විසින් ඉදිරිපත් කර තිබෙන නාමලේඛනය ඩේලි මිරර් පුවත්පතේ සදහන් කර තිබෙන අතර අපි එම නාම ලේඛනය පහත උපුටා දක්වමු.
Late Mr. Festus Perera Rs. 5,391,913.00
Min. W.D.J Seneviratna. Rs. 1,628,523.07
R.M.C.B. Ratnayake Rs. 1,427,479.16
R. Pathirana Rs. 1,237,043.35
Mr. W.M.T.B. Ekanayaka Rs. 1,128,444.77
Chandrasiri Gajadeera Rs. 1,048,703.80
A. Rishad Bathiudeen Rs. 961,879.23
Min. K.D.M. Chandara Rs. 893,075.26
M.H.G. Weerakoon Rs. 810,048.75
Field Marshal Sarath Fonseka Rs. 767,561.08
Min. W.D. J Seneviratne Rs. 660,485.56
Min. P. Harrison Rs. 660,485.56
R. Bogollagama Rs. 474,259.19
Imthiaz Bakeer Markar Rs. 357,311.11
Min. R.A.D. Sirisena Rs. 355,765.71
Min. H. Fernando Rs. 275,028.39
L.P.J. Senevirathna Rs. 262,447.62
Min. W. Abeywardana Rs. 246,105.90
D.D.K. Alahapperuma Rs. 239,982.64
Min. Dr. N.H. R. Senaratne Rs. 227,150.81
R. Siyambalapitiya Rs. 214,401.29
Min. G.W.W. Soyza Rs. 199,434.82
Min. J. Wakkubura Rs. 198,749.87
Min. A. D Premadasa Rs. 193,835.97
N.W. Kothalawala. Rs. 162,146.08
Min. P. Harrison Rs. 160,507.36
Anura Priyadarshana Yapa Rs. 192,705.48
A.R.M. Fowzie Rs. 142,466.99
Min. S. Punchinilame Rs. 129,501.70
Min. M.L.A. M. Hizbullah Rs. 116,333.15
A.L.M. Athaulla Rs. 96,166.77
Min. S. Vivalendiran Rs. 89,443.57
Min. J.C. Alwathuwala Rs. 87,156.10
T. Attanayake Rs. 85,244.67
Min. Kadirgamar Rs. 73,568.17
Tissa Karalliyadde Rs. 71,641.49
Min. R.M.R. M. Bandara Rs. 53,846.49
I Gunawardena Rs. 51,960.71
R. Wickramanayake Rs. 50,532.18
S.B. Dissanayake Rs. 32,367.54
MP. M.H.A. Haleem Rs. 4,346.67
M. Aluthgamage Rs. 1,854.63