‘මැතිවරණය කල් නොදමනු..!’
අන්තරේ අද කොළඹට…!
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද දිනයේ දී කොළඹට පැමිණීමට නියමිත ය.
එම ඉල්ලීම් අතරට කල් නොදමා වහා මැතිවරණය පවත්වන ලෙස රජයට බල කිරීම ද ඇතුළත් ය.
ඊට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් හොරා කෑ මුදල් ආපසු ලබා ගන්නා ලෙසත් බදු අඩු කරන ලෙසත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට රජයට බලකරයි.