‘මැතිවරණය සැලසුම්කර තිබෙන පරිදි පවත්වනවා.’ මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි.

0
143

‘මැතිවරණය සැලසුම්කර තිබෙන පරිදි
පවත්වනවා.’
මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි.

පලාත් පාලන මැතිවරණය සැලසුම්කර තිබෙන තිබෙන ආකාරයටම පවත්වන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ පළාත් පාලන මැතිවරණය නොපවත්වන ලෙස විශ්‍රාමික හමුදා කර්නල් වරයෙකු විසින් ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ දී ය.

මැතිවරණ කොමිසම වෙනුවෙන් සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර මැතිවරණය නිසි පරිදි සැලසුම් කර තිබෙන ආකාරයට නිසි කාලයේ දී පවත්වන බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + 10 =