මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් අද දිනයේ ඉල්ලා අස්වූවාද..?

0
215

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක්
අද දිනයේ ඉල්ලා අස්වූවාද..?

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන පී.එම්.එස් චාල්ස් මහත්මිය ඇය දැරූ එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වේ.
මාධ්‍යය වාර්තා පළවන ආකාරයට ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මේ දක්වා නිල වශයෙන් කිසිවක් ප්‍රකාශයට පත් කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × five =