මැතිවරණ කොමිසම පලාත්පාලන මැතිවරණයට සූදානම් වෙයි. තේරීම්භාර නිළධාරීන් ගැසට් කරයි.

0
147

මැතිවරණ කොමිසම
පලාත්පාලන මැතිවරණයට සූදානම් වෙයි.
තේරීම්භාර නිළධාරීන් ගැසට් කරයි.

ලබන වසරේ පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය සදහා තේරීම්භාර නිළධාරීන් පත් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම විසින් තේරීම්භාරනිළධාරීන් සහ සහකාර තේරීම්භාර නිළධාරීන් පත්කිරීම සිදුකර තිබේ.

පළාත්පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ මැතිවරණ කොමිසමට හිමි බලතල අනුව මෙසේ තේරීම් භාර නිළධාරීන් පත්කිරීම සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + five =