මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරු අතර
අද තීරණාත්මක හමුවක්…!
මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරු අතර හමුවක් අද මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ය.
මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත මැතිවරණය සදහා එල්ල වී තිබෙන බාධක සහ එම බාධක ජයගත හැකි මාර්ග පිළිබදව අද හමුවේ දී සාකච්ඡා වීමට නියමිත බව පැවසේ.
මහා භාණ්ඩාගාරය අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා නොදීම හේත-ුවෙන් ඊයේ සිට ඡන්ද පත්‍රිකා මුද්රණය අත් හිටුවීමට සිදුව ඇති බව පැවසේ.