මැයි නම වනදා, ගෝඨා ගෝ ගමට පහර දීමෙන් පසුව රට පුරා පැන නැගුණු ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ බවට චෝදනා කරමින් අත් අඩංගුවට ගෙන තිබුණු වෑකදවල රාහුල, දේවාලේගම පේමරතන සහ වකමුල්ලේ උදිත යන හිමිවරු ඇප මත මුදා හැරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Home News Local News මැයි නම වන දා ප්‍රචණ්ඩ ක්‍රියාවන්ටසම්බන්ධ යැයි චෝදනා කරමින් අත් අඩංගුවට ගත්වකමුල්ලේ...
ඇෆ්ගනිස්ථානයට එරෙහි දෙවන එක්දින තරඟය ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 132 කින්...
ඇෆ්ගනිස්ථානයට එරෙහිදෙවන එක්දින තරඟයශ්රී ලංකා කණ්ඩායමලකුණු 132 කින් ජය ගනී.
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගය ලකුණු 132 කින් ජය ගැනීමට සත්කාරක ශ්රී...