මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට සහල් ටොන් දහසක්..!

0
98

මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට
සහල් ටොන් දහසක්..!


මියන්මාර රජය ශ්‍රී ලංකාවට සහල් ටොන් දහසක් පරිත්‍යාග කර තිබේ.

සහල් තොගයේ වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 170 ක් පමණ වේ.

මියන්මාර වෙළද අමාත්‍යවරයා විසින් අදාල සහල් තොගය මියන්මාරයේ වෙසෙන ශ්‍රී ලංකා තානාපතිවරයාට නිළ වශයෙන් භාර දී තිබේ.

සහල් තොගය මේ මස අවසානයේ දී දිවයිනට පැමිණීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 1 =