මිරිහානේ විරෝධතාවයට පැමිණි
ධානීෂ් අලී සහ අනුරුද්ධ බණ්ඩාර ඇතුළු
කිහිප දෙනෙක් අත්අඩංගුවට ගනී.
පසුව ඔවුන් මුදාහැර ඇති බව වාර්තා වේ.
ජන අරගලයේ පළමු වසර සැමරුම සදහා මිරිහානට පැමිණි අරගලකරුවන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත් අඩංගුවට ගත් පිරිස අතර ධානීෂ් අලී සහ අනුරුද්ධ බණ්ඩාර යන අය ද සිටින බව පැවසේ.
අත් අඩංගුවට ගනු ලැබූ පිරිස මේ වන විට පොලිසිය විසින් මුදා හැර ඇති බව වාර්තා වේ.