මීටියාගොඩ වෙඩි තැබීමක්.

0
496

මීටියාගොඩ වෙඩි තැබීමක්.


අද උදෑසන මීටියාගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකින්, 47 වියැති පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

අදාල පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී, තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර අති බව වාර්තා වේ.

තුවාලකරු බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − five =