මීළගටත් රනිල් වික්‍රමසිංහ
ජනාධිපති විය යුතු බව
පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහසයි.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මීළග ජනාධිපතිවරණ අපේක්ෂයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට වන මතයක්, පොහොට්ටු පක්ෂයේ බහතුර මන්ත්‍රීවරු තුළ තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර පවසයි.
දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වන 360 හා එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
මේ සම්බන්ධයෙන් කතිකාවක් පක්ෂය තුළ තිබෙන බව අමාත්‍යවරයා පවසයි.