මීළඟ පොලිස්පති
දේශබන්දු තෙන්නකෝන්..?
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා එළැඹෙන විසි පස් වන දා විශ්‍රාම යාමට නියමිත අතර පුරප්පාඩුවන පොලිස්පති දූරය සදහා බස්නාහිර පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව මාධ්‍ය රැසක් වාර්තා කරයි.
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සදහා දේශබන්දු තෙන්නකෝන් විශාල දායකත්වයක් ලබා දී ඇති බවත් පොලිස්පති ධූරය ඔහුට පිරිනැමීම සදහා ඒ කරුණු බොහෝ දුරට ඉවහල්වනු ඇති බවත් එකී මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියි.