‘මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහිව සජබ නඩුව; මාර්තු තුන්වන දා විභාගයට..!’ ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි.

0
242

‘මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහිව
සජබ නඩුව; මාර්තු තුන්වන දා විභාගයට..!’
ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි.

යෝජිත පලාත් පාලන මැතිවරණය සදහා මුදල් මුදා නොහැරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව සමගි ජන බලවේගය ගොනුකර තිබෙන පෙත්සම මාර්තු තුන්වන දා විභාගයට ගැනීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි.

මෙම පෙත්සම සමගි ජන බලවේගය මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − ten =