මුදල් අමාත්‍යංශ ලේකම්-මුද්රණාලාධිපතිනිය සහ පොලිස්පති ලබන හත්වන දා මැතිවරණ කොමිසමට කැදවයි.

0
213

මුදල් අමාත්‍යංශ ලේකම්
මුද්රණාලාධිපතිනිය සහ පොලිස්පති
ලබන හත්වන දා
මැතිවරණ කොමිසමට කැදවයි.

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, රජයේ මුද්රණාලයාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන අය එළැඹෙන හත්වනදා මැතිවරණ කොමිසමට කැදවා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + twelve =