“මුදල් විශුද්ධිකරණය වැලැක්වීමට දැඩි පියවර ගතයුතුයි..!” ජනපති රනිල්.

0
374

“මුදල් විශුද්ධිකරණය
වැලැක්වීමට දැඩි පියවර
ගතයුතුයි..!”
ජනපති රනිල්.


මුදල් විශුද්ධකරණය සහ ත්‍රස්තවාදී කටයුතු සදහා මුදල් යෙදවීම වැලැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගත යුතුව ඇති බව ජනාධිපතිවරයා පවසයි.

පසුගියදා නුවරඑළියේ දී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයන් හමුවේ කළ දේශනයේ දී ජනාධිපතිවරයා මේ අදහස් පළ කර තිබේ.

මුදල් විශුද්ධකරණය සහ ත්‍රස්තවාදී කටයුතු සදහා මුදල් යෙදවීම වැලැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර නොගතහොත්, උපායමාර්ගික ඌනතා සහිත රටක් ලෙස ලංකාව අසාදු ලේඛනගත වීමේ අවදානමක් ඇති බවත්, එහ විදේශීය ආයෝජන සදහා සෘජුවම බලපෑමක් ඇති කළ හැකි බවත් එහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − one =