මුදලිගේ ඇතුළු තිදෙනා
පැය හැත්තෑ දෙකක් රදවා තබාගෙන
විමර්ෂණ අරභයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ දිනයේ දී සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරය අතරතුර දී අත් අඩංගුවට ගනු ලැබූ පිරිස අතරින් අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකු පැය 72 ක් රදවා තබා ගනිමින් විමර්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි.
ඒ අතර තුරේ එම පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රදවා තබාගෙන විමර්ෂණ කිරීම සදහා පොලිසිය ආරක්ෂක අමාත්‍යවරයාගෙන් අවසර ඉල්ලා තිබේ.