මුදා ගැනීමේ මෙහෙයුම් සදහා තුන්දහසක හමුදා බලඇණියක් තුර්කියට යැවීමට ශ්‍රී ලංකාව සූදානම්…!

0
123

මුදා ගැනීමේ මෙහෙයුම් සදහා
තුන්දහසක හමුදා බලඇණියක්
තුර්කියට යැවීමට
ශ්‍රී ලංකාව සූදානම්…!


මුදා ගැනීමේ මෙහෙයුම් සදහා සහාය වීමට තුන් දහසක පුහුණු හමුදා බල ඇණියක් තුර්කියට පිටත් කර යැවීමට ශ්‍රී ලංකා රජය සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒ සදහා තුර්කියෙන් ඉල්ලීමක් ඉදිරිපත් වන තුරු බලා සිටින බවයි පැවසෙන්නේ.

ඒ අනුව අදාල ඉල්ලීම ඉදිරිපත් වි පැය දොළහත් විසි හතරත් අතර කාලයකදී අදාල හමුදා භට පිරිස් තුර්කිය බලා පිටත් කර යැවීමට සියළු කටයුත-ු සූදානම් කර තිබෙන බව පැවසේ.

කෙසේ වෙතත් මේ වන විට තුර්කියට ශීත සමය උදා වී ඇති බැවින් මුදා ගැනීමේ මෙහෙයුම් වඩාත් දුෂ්කර වී ඇති බවත් තුර්කිය මුදා ගැනීමේ මෙයෙහුම් සදහා උදව් ඉල්ලා ඇත්තේ ශීත සමයක එවැනි කටයුතු සදහා මැදිහත් වීමේ අත් දැකීම් ඇති රටවලින් පමණක් බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙරට තුර්කි තානාපති කාර්යාලය හරහා එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් වහා භට පිරිස් පිටත් කර යැවීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 2 =